මේ කතානායක තමයි ඉතිහාසයේ පක්ෂග්‍රාහීම කතානායක! මෙතුමා ජනාධිපතිතුමාගෙන් වැලිගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිකමත් අරගෙන! ඉතින් විධායකයේ අල්ලේ නැටවෙනවා! මරික්කාර් කවුරුත් නොදැන සිටි රහසක් හෙළිකරයි! බැසිල්ටත් අපි ඔන්න චාන්ස් එකක් අරන් දුන්නා! පුළුවන් නම් බලය පෙන්නන්න! පාර්ලිමේන්තුව විසිරෙව්වොත් අපි මහඡන්දෙටත් ලෑස්තියි! VIDEO
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉතිහාසයේ සිටි පක්ෂග්‍රාහීම කතානායකවරයා බවත්, එතුමා ජනාධිපතිවරයාගෙන් වැලිගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිකම බාරගෙන විධායකයේ අවශ්‍යතාවන්ට අනුව කටයුතු කරන බවත් එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ අවශ්‍ය නම් තැන්තැන්වල කයිවාරු නොගසා කතානායකවරයාට එරෙහි විශ්වාසභංගයට සහාය පළ කොට ආණ්ඩුව පරාජයට පත් කිරීමට බැසිල් රාජපක්ෂ මහතාටද අවස්ථාවක් ඇති බවය.
මේ කතානායක තමයි ඉතිහාසයේ පක්ෂග්‍රාහීම කතානායක! මෙතුමා ජනාධිපතිතුමාගෙන් වැලිගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිකමත් අරගෙන! ඉතින් විධායකයේ අල්ලේ නැටවෙනවා! මරික්කාර් කවුරුත් නොදැන සිටි රහසක් හෙළිකරයි! බැසිල්ටත් අපි ඔන්න චාන්ස් එකක් අරන් දුන්නා! පුළුවන් නම් බලය පෙන්නන්න! පාර්ලිමේන්තුව විසිරෙව්වොත් අපි මහඡන්දෙටත් ලෑස්තියි! VIDEO
2024-03-17T23:46:00+05:30
Gossip Lanka Hot News