රෝහිත ඔයා උසාවි යන්න! අපි ලෑස්තියි උසාවියේදී වැඩේ ඔප්පු කරන්න! රෝහිතට විජිත ආයෙත් ගහයි! මරු..! දැන් උසාවියේදී අපි ඔක්කොටම වැඩේ බලාගන්න පුලුවන්! (video)
රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා තමන්ට එරෙහිව නඩු පවරන බව ප්‍රකාශ කොට ඇති බවත්, එය ඉතා හොද දෙයක් බවත්, අධිකරණයේදී රෝහිතට ඇති චෝදනා ඔප්පු කිරීමට තමන් සූදානම් බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා කීය.
හේරත් මහතා පසුගිය දිනෙක කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ තමන් හේරත් මන්ත්‍රීවරයාට එරෙහිව නඩු පවරන බවකි.
රෝහිත ඔයා උසාවි යන්න! අපි ලෑස්තියි උසාවියේදී වැඩේ ඔප්පු කරන්න! රෝහිතට විජිත ආයෙත් ගහයි! මරු..! දැන් උසාවියේදී අපි ඔක්කොටම වැඩේ බලාගන්න පුලුවන්! (video)
2024-03-17T23:43:00+05:30
Gossip Lanka Hot News