නාමල් දන්නවා ජනාධිපතිවරණය තියලා මහ ඡන්දය තිබ්බොත් සුනාමියක් වගේ පොහොට්ටුව හෝදන් යනවා කියලා! ඒ නිසා දැන් මහඡන්දයක් තියන්න කියනවලු! දෙලොවක් අතර ඉන්න රනිල් ඒවට ‘යස්’ නෑ ‘නෝ’ නෑ ‘හ්ම්..’ ‘හ්ම්..’ විතරයි! රනිල් දැන් ‘එක්ස්පයර්’! මුජිබර් රනිල්ගේ ඉතිහාසයම දිගහරියි! (video)
මේ වනවිට ජනාධිපතිවරණය වෙනුවට මහමැකිවරණය පැවැත්විය යුතු බවට ආණ්ඩුව වෙත පොහොට්ටුව පැත්තෙන් යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව මුජිබර් රහුමාන් මහතා කීය.
ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරණය පවත්වා මහමැතිවරණය පැවැත්වුවහොත් පොහොට්ටුව සුනාමියකට හසුවීමට නියමිත නිසා පොහොට්ටුව පැත්තෙන් එවැනි යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවය.
නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ඒ සියල්ලටම ‘හ්ම්’ ‘හ්ම්’ යනුවෙන් පවසන බවත්, නිශ්චිත පිළිතුරක් නොදෙන බවත්ය.
නාමල් දන්නවා ජනාධිපතිවරණය තියලා මහ ඡන්දය තිබ්බොත් සුනාමියක් වගේ පොහොට්ටුව හෝදන් යනවා කියලා! ඒ නිසා දැන් මහඡන්දයක් තියන්න කියනවලු! දෙලොවක් අතර ඉන්න රනිල් ඒවට ‘යස්’ නෑ ‘නෝ’ නෑ ‘හ්ම්..’ ‘හ්ම්..’ විතරයි! රනිල් දැන් ‘එක්ස්පයර්’! මුජිබර් රනිල්ගේ ඉතිහාසයම දිගහරියි! (video)
2024-03-03T09:02:00+05:30
Gossip Lanka Hot News