විනිසුරු තිළිණ ගමගේ ඝාතනය කරන්න තුවක්තුවක් ඉල්ලයි!
කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමේ උත්සාහයක් පිළිබඳව ඉක්මන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.
කිසියම් පුද්ගලයෙකු මහේස්ත්‍රාත්වරයා ඝාතනයට ගිනි අවියක් ලබාදෙන ලෙස දුරකථන මාර්ගයෙන් ඉල්ලා ඇතැයි මෙම ඔත්තු කරු දැනුම් දී ඇත.
පසුගිය කාලයේදී තීන ගමගේ මහතා විසින් ලබාදුන් අධිකරණ නියෝග කීපයක් හේතුවෙන් ඔහුව ඝාතනය කිරීමට මෙම උත්සාහය ක්‍රියාත්මක වෙමින් ඇති බවද තොරතුරු හෙළි වී තිබේ.
විනිසුරු තිළිණ ගමගේ ඝාතනය කරන්න තුවක්තුවක් ඉල්ලයි!
2024-03-26T13:48:00+05:30
Gossip Lanka Hot News






