"ඕන මගුලක් තව ටික දවසනේ රනිලෝ..." - ‘යුක්තිය’ බස් පරීක්‍ෂාවට හදුන්නෙත්ති විරෝධයේ!
අධිවේගී මාර්ගය පැමිණි බස් රථයක් කොට්ටාව පිවිසුම අසලදී ‘යුක්තිය’ මෙහෙයුම මගින් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හඳුන්නෙත්ති මහතා අප්‍රසාදය පළ කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ජනතාව නීතියට යටත් යටත් නමුත් ඕනෑම පිස්සුවකට යටත් නොවන බවයි.
ඔහු මේ බව සඳහන් කරමින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.
"ඕන මගුලක් තව ටික දවසනේ රනිලෝ..." - ‘යුක්තිය’ බස් පරීක්‍ෂාවට හදුන්නෙත්ති විරෝධයේ!
2024-03-11T19:28:00+05:30
Gossip Lanka Hot News







