තව මාස 06ක් යනකම් ශ්‍රීලන්කන් විකුණන්නේ නෑ!
ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සේවාවන් තවත් මාස 06ක කාලයක් පවත්වාගෙන යෑමට රජය තීරණය කර ඇති බව ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා අද ප්‍රකාශ කළේය.
ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා කියාසිටියේ තවත් මාස 06ක කාලයක් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සේවාවන් පවත්වාගෙන යෑමට මුදල් වෙන්කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි.
ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් ගෙවිය යුතු ඩොලර් මිලියන 510 ක හිඟ ණය රජයට උකහා ගැනීමේ යෝජනාවට ද කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා ලංසු කැඳවීම දින 45කින් දීර්ඝ කර ඇති බව ද ගුවන් සේවා ඇමැතිවරයා අනාවරණය
තව මාස 06ක් යනකම් ශ්‍රීලන්කන් විකුණන්නේ නෑ!
2024-03-05T12:19:00+05:30
Gossip Lanka Hot News






