gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විශාල පිරිසක් එජාපයට... සජිත් ජනාධිපතිවරණයට තරග නොකරයි..?

එළඹෙන 10 වන දින වන විට සමගි ජන බලවේගය නියෝජනය කරන විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්වන බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා සඳහන් කරයි.

මේ වන විටත් ඒ පිළිබඳව සාකච්ඡා වන සිදුකර අවසන්ව ඇතැයිද හෙතෙම සිරිකොත පක්ෂ මූලස්තානයේදී මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරනයට සජිත් ප්‍රේමදාස මහතා තරග නොකරනු ඇති බවත් හෙතෙම පැවසීය.

ඇතැම් දේශපාලන පක්ෂ නායකයන්ද ජනාධිපතිවරයා සමග පසුගිය දිනවල සාකච්ඡා සිදුකළ බවද පැවසූ ඔහු කණ්ඩායම් අසූවකට වැඩි ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට නියමිත බවද කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka