gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක්?

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා පොදු ජන පෙරමුණේ ආණ්ඩු පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් පිරිසක් උත්සහ දරමින් සිටින බව වාර්තා වෙයි. ජනාධිපතිවරණයක් මේ වසරේ අවසානයට පෙර ව්‍යවස්ථාව අනුව පැවැත්විය යුතුව තිබුණද ජනාධිපතිවරයාට සිය බලතල අනුව පාර්ලිමේන්තුව ඕනෑම මොහොතක විසුරුවා හැරීමේ බලය පවතී.

ජනාධිපතිවරයාගේ පාර්ශවයේ ප්‍රකාශකයන් අවස්ථා කිහිපයකදීම විටින් විට සඳහන් කළේ ජනාධිපතිවරණය මේ වසරේ පළමුව අනිවාර්යෙන්ම පැවැත්වෙන බවයි.

නමුත් පොදු ජන පෙරමුණේ ඇතැම් පිරිස් මේවන විට පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ගැනීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවද වාර්තාවේ.

පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන පස්වෙනිදා ඇමරිකාවේ සිට මෙරටට පැමිණෙන අතර ඔහු පැමිණීමෙන් පසු මැතිවරණය සම්බන්ධයෙන් එම පක්ෂය වැදගත් තීන්දු කිහිපයක්ම ගැනීමට නියමිතව ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka