පාර්ලිමේන්තුව විසුරුවන් 113 පෙන්වන්නැයි ජනපති දැනුම් දෙයි!
ජනාධිපතිවරණයකට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නම් මන්ත්‍රීවරුන් එකසිය දහතුන් දෙනෙකුගේ අත්සන් ලේඛනයක් තමන් වෙත ඉදිරිපත් කරන්නයි ජනාධිපති රනිල් වික්‍රමසිං මහතා පවසා ඇතැයි වාර්තා වෙයි.
ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණය පැවැත්වීම සුදුසු යැයි යෝජනා කළ දේශපාලනඥයන් පිරිසක් වෙත ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇතැයි ද සඳහන්ය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට අත්සන් එක්සිය දහතුනක් රැගෙන එන ලෙස ජනාධිපතිවරයා දැනුම් දීමත් සමග එම යෝජනාව ක්‍රියාත්මක නොවන තත්ත්වයකට පත්ව ඇති බවද දැනගන්නට තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවන් 113 පෙන්වන්නැයි ජනපති දැනුම් දෙයි!
2024-03-17T11:19:00+05:30
Gossip Lanka Hot News






