චන්ද්‍රිකාගෙන් පොල්ලක්! පුටුව කොට උඩ!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් බිහිකිරීමට නියමිත නව සන්ධානයේ නායකත්වය භාර ගැනීමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙතෙක් කැමැත්ත පළකර නැත.
දේශපාලන පක්ෂ පහක් පමණ නව සන්ධානයට එක්වීමට මේ වන විට කැමැත්ත ප්‍රකාශ කර ඇත.
පොදු ජන එක්සත් පෙරමුණේ පුටුව ලකුණින් නව සන්ධානය ගොඩනැගීම සඳහා දැනටමත් එකඟතාවයකට පැමිණ තිබේ.
මුලදී නව සන්ධාන නායකත්වයට හිටපු ජනාධිපතිනි කැමැත්ත පළකර තිබුණත් මෙතෙක් ඒ පිළිබඳව ස්ථිර වචනයක් ලබා දී නැත.
චන්ද්‍රිකාගෙන් පොල්ලක්! පුටුව කොට උඩ!
2024-03-17T16:00:00+05:30
Gossip Lanka Hot News






