gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දිවයින පුරාම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් අරඹයි!

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, බුද්ධි නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් මහ සිකුරාදා දිනය සහ පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් දේව මෙහෙයන්වලට සහභාගී වන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය ලොවපුරා කිතුණු බැතිමතුන් අද (29) සමරන අතර උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දිනය එළැඹෙන ඉරිදාට යෙදී ඇත.

අද දිනයේ දෙව් මැදුරුවල පැවැත්වෙන සුවිශේෂී දේව මෙහෙයන්ට කිතුණු බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වන අතර ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් මේ වනවිටත් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය සදහන් කරයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka