පාස්කු ප්‍රහාරය පසුපස සිටින මහමොළකරුවන් දන්නවා නම් එය වහාම රටට හෙළිදරව් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එම මහමොළකරුවන් හෙළිකරන්නේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුවට සිදුවනු ඇති බවද විපක්ෂනායකවරයා කීය.
තිස්සමහාරාම උඩුවිල විදුහලේ දරුවන්ට සුහුරු පන්ති කාමරයක් ලබා දෙමින් විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේය.