gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දන්න දේවල් ඔක්කොම කියන්න! සජිත්ගෙන් මෛත්‍රීට විශේෂ පණිවුඩයක්! (VIDEO)

පාස්කු ප්‍රහාරය පසුපස සිටින මහමොළකරුවන් දන්නවා නම් එය වහාම රටට හෙළිදරව් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මුලු රටම ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බවය.

එම මහමොළකරුවන් හෙළිකරන්නේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුවට සිදුවනු ඇති බවද විපක්ෂනායකවරයා කීය.

තිස්සමහාරාම උඩුවිල විදුහලේ දරුවන්ට සුහුරු පන්ති කාමරයක් ලබා දෙමින් විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka