වැලිකඩ බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ වසන්ත කුමාර නැමැත්තාගේ මත්කුඩු ජාවාරම මෙහෙයවමින් එහි මූල්‍ය කටයුතු පරිපාලනය කළ ප්‍රධානියා ඊයේ (25) ගම්පහ ඉඳිගොල්ලේ ප්‍රදේශයේ දි මත්කුඩුත් සමග වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලඇණිය මගින් අත්අඩංගුවට පත් වි තිබේ.
මුදල් වංචා නඩු 187කට වරදකරු වී වසර 60ක සිරදඬුවම වසර 10කින් ගෙවු “අයියා” නිදහස්ව පැමිණ මහා පරිමාන කුඩු ජාවාරමක් මෙහෙයවද්දි ගම්පහ ඉදිගොල්ලේ දී මාට්ටු!
2024-03-26T10:00:00+05:30
Gossip Lanka Hot News