රුසියාවට ගහලා පනිද්දි අල්ලගත්ත ටජිකිස්තාන ත්‍රස්තයන් 4 දෙනාගේ පට්ට යවයි... ඇස් උගුල්ලයි... කන් කපලා කන්න දෙයි... දත් ගලවයි... රහස් ප්‍රදේශයට කරන්ට් වද්දවයි!
රුසියානු රඟහලට පහර දී පලා යමින් සිටියදී අල්ලා ගත් අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සිවුදෙනා, රුසියන් ආරක්ෂක අංශ විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඉතාමත් කුරිරු ආකාරයට වධ බන්ධනයන්ට ලක් කිරීමෙන් ද පසුව යැයි බටහිර මාධ්‍ය පවසයි.
රුසියාවට ගහලා පනිද්දි අල්ලගත්ත ටජිකිස්තාන ත්‍රස්තයන් 4 දෙනාගේ පට්ට යවයි... ඇස් උගුල්ලයි... කන් කපලා කන්න දෙයි... දත් ගලවයි... රහස් ප්‍රදේශයට කරන්ට් වද්දවයි!
2024-03-26T09:38:00+05:30
Gossip Lanka Hot News