gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගමැති කාර්යාලයේ ගාලගෝටියක්... ගුටි කෙලියකට ඔන්න මෙන්න (VIDEO)

පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේදී තමන්ට තර්ජනය කළ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් ශානක්‍යන් මහතා සඳහන් කරයි.

අශෝක ප්‍රියන්ත රාජ්‍ය අමාත්‍යවරයා නොසිටියේ නම් රෝහිත අබේගුණවර්ධන මහතා විසින් එම අවස්ථාවේ තමන්ට පහර දෙන බවද හෙතෙම පැවසීය.

මෙම සිදුවීමට අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරී සහ අශෝක ප්‍රියන්ත රාජ්‍ය අමාත්‍යවරයා සාක්ෂි දරනු ඇති බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka