රෝහිත COPE සභාපති ධුරයට පත් කරයි
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභයගුණවර්ධන මහතා තේරී පත්වී ඇත.
මේ අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) සභාපති ධුරයට රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා පත්ව ඇත.
රෝහිත COPE සභාපති ධුරයට පත් කරයි
2024-03-07T16:06:00+05:30
Gossip Lanka Hot News





