gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"කටේ සිට කණ දක්වා කපා දමනවා" - මහාචාර්ය රන්ජිත් බණ්ඩාර දිළුම් ගේ ලේකම්වරියකට තර්ජනය කරලා… ලේකම්වරිය පොලිසි යයි!

තමන්ගේ කට කපන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය රංජිත් බණ්ඩාර  දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින්  ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම ගේ කාන්තා කටයුතු පෙරපාසල් හා රූප ලාවන්‍ය කේෂත්‍ර කටයුතු සම්බන්ධිකරණ ලේකම් තක්ෂිලා සෙනවිරත්න  පේරාදෙණිය පොලිසියට වෙත ඊයේ (29) පැමිණිල්ලක් කර තිබේ.

පොලිසිය පවසන්නේ ඊයේ දිනයේදි මෙම දුරකථන ඇමතුම මහාචාර්‍ය රංජිත් බණ්ඩාර විසින් ලබා දුන් බවට පැමිණිලිකාරිය පැමිණිල්ලේ සටහන් කර ඇති බවය.

මෙම දුරථන ඇමතුම දුන් රන්ජිත් බණ්ඩාර පවසා ඇත්තේ  දිලුම් අමුණුගම ගේ සම්බන්ධීකරණ ලේකම්වරිය ඔහුට විරුද්ධව යම් කිසි දෙයක් ප්‍රකාශ කර ඇතැයි තමන්ට දැනගන්නට ලැබුණු  බවත්,  එය සත්‍යයක්නම් නිවසටම පැමිණ ඇයගේ  කටේ සිට කණ දක්වා කපා දමන බවත් යැයි පැමිණිල්ලේ සටහන්ව ඇතැයි පේරාදෙණිය පොලිසිය කියයිත

ලේකම්වරිය පවසන්නේ    තමා සහ දියණිය පමණක් නිවසේ පදිංචිව සිටින නිසා මෙම ප්‍රකාශය හේතුවෙන් තමන් බියෙන් පසුවන බවය.

මේ සම්බන්ධව කල විමසිමකදි මහාචාර්‍ය රංජිත් බන්ඩාර   පවසා සිටියේ ඇය වෙත දුරකතන ඇමතුමක් ගත් බවත් මේ වගේ සිද්ධියක් ජේ.වී.පී භිතිය ඇති සමයේ කලානම් ඔවුන් විසින් කටකපනු ඇතැයි පවැසු බවත් තර්ජනය නොකල බව ත් ය.

lankasara


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka