කෙහෙලිය පත් කල ලොක්කෙක් ඉල්ලා අස්වේ!
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ධුරයෙන් ආචාර්ය සංජය පෙරේරා මහතා අස්වී තිබේ.
සංජය පෙරේරා මහතා හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදේශකයෙක් ලෙසද කටයුතු කළ අයකි.
ආන්දෝලනාත්මක එන්නත් වංචා සිදුවීම සම්බන්ධයෙන් කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත රහස් පොලිසියට පැමිණිල්ලක් ගොනුකොට ඇත්තේ ද සංජය පෙරේරා මහතා විසිනි.
කෙහෙලිය පත් කල ලොක්කෙක් ඉල්ලා අස්වේ!
2024-03-01T17:18:00+05:30
Gossip Lanka Hot News






