එජාප වේදිකාවට SJB ලොක්කන් පිරිසක්!
එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි දින රැළියට සමගි ජන බලවේගයේ ප‍්‍රධාන චරිත කිහිපයක් එකතු වුණු ඇති බව එජාප ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රධාන චරිත කිහිපයක්ද
එම වේදිකාවට ගොඩවනු ඇති බවත් හෙතෙම කියා සිටී.
එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි දෙන රැළිය කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් ඇත.
එජාප වේදිකාවට SJB ලොක්කන් පිරිසක්!
2024-03-17T08:35:00+05:30
Gossip Lanka Hot News






