gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලෙඩ්ඩුන්ට දෙන්න ගේන බෙහෙත් බලධාරීන් ඉල්ලමක් කරගෙන! ඇස්වලට දාන කාචවලිනුත් හෙන ගැහිල්ලක් ගහලා! මෙන්න දොස්තර චමල් සංජීව තවත් හොරකමක් එළියට දානවා! VIDEO

අක්ෂි කාච ආනයනයේදී සිදුවූ වංචාවක් පිළිබඳ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අද (16) විශේෂ අනාවරණයක් සිදුකළා. මරදාන පොලිසියට එම වංචාව පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව චමල් සංජීව මහතා මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කර සිටියා.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka