ඉන්දියාවේ පණිවුඩය රැගෙන මහ කොමසාරිස් බැසිල් හමුවේ!
කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හමුවී තිබේ.
ඊයේ දිනයේ පැවැති මෙම සාකච්ඡාවලදී ද්විපාර්ශක සබඳතා, දේශපාලන තත්වයන් ඇතුළු වැදගත් කාරණා කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරු කරගෙන ඇතැයි වාර්තා වෙයි.
ඉන්දියාවේ පණිවුඩය රැගෙන මහ කොමසාරිස් බැසිල් හමුවේ!
2024-03-14T08:37:00+05:30
Gossip Lanka Hot News






