නීති විරෝධීව ජනාධිපතිකම බාර ගන්නැයි කතානායකට කියලා - කතානායකගෙන් රට කළඹන හෙලිදරවුවක්!
අනිද්දා දිනයේ පාර්ලිමේන්තුවේ විශ්වාස භගයකට මුහුණ දීමට නියමිතව සිටින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.
එහිදී පසුගිය අරගල සමයේදී ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජනාධිපති ධුරය ලබා ගන්නයි තමන්ට බලකළ දේශපාලඥයන් සම්බන්ධයෙන් හෙළි කිරීමට ඔහු කටයුතු කරනු ඇති බවද කථානායක මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.
ස්ථාවර නියෝග අනුව කථානායකවරයාට එම විවාදයට සහභාගි විය නොහැකි නිසා විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම හෙළිදරව්වන් කිරීමට තීරණය කර ඇතැයි ද හෙතෙම තවදුරටත් පැවසීය.
නීති විරෝධීව ජනාධිපතිකම බාර ගන්නැයි කතානායකට කියලා - කතානායකගෙන් රට කළඹන හෙලිදරවුවක්!
2024-03-18T11:10:00+05:30
Gossip Lanka Hot News






