කතානායකව බේරගන්න හිරේ ඉඳන් කෙහෙළියත් ඇවිත්! ආණ්ඩු පක්ෂයේ මැතිඇමැතිවරු අතට අත දී කෙහෙළියව පිළිගනී! (VIDEO)
මහින්ද යාපා අබේවාර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ඡන්දය ලබා දීම සදහා බන්ධනාගාරගතව සිටින කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාද ඊයේ දින පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ සිටියේය.
කතානායකව බේරගන්න හිරේ ඉඳන් කෙහෙළියත් ඇවිත්! ආණ්ඩු පක්ෂයේ මැතිඇමැතිවරු අතට අත දී කෙහෙළියව පිළිගනී! (VIDEO)
2024-03-22T10:55:00+05:30
Gossip Lanka Hot News