gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත‍්‍රී ශ‍්‍රිලනිපය මකවයි.. අමරවීර, ලසන්ත, දුමින්න වහා නෙරපයි

අමාත්‍යවරුන් වුණ මහින්ද අමරවීර, ලසන්ත අලගිවන්න හා දුමින්ද දිසානයකට මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරන ලද තනතුරැවලින් ඉවත් කර ඇත.

මහින්ද අමරවීර මහතා පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති ධූරය දැරූ අතර දුමින්ද දිසානායක මහතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිතපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද පක්ෂ මූලස්ථානයේ පැවැති හමුවකදී මේ බව දැනුම් දී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka