gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දමිතා සහ සැමියා සැකකරුවන් කරයි… ඕනෑම මොහොතක අත්අඩංගුවට… වේලාසනම ඇප ඉල්ලයි

කොරියාවේ රැකියාවක් ලබාදෙන පවසමින් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කළැයි එල්ල වන චෝදනා මත රංගන ශිල්පිනී දමිතා අබේරත්න හා ඇගේ සැමියා සැකකරුවන් ලෙස නම් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව අදාළ පැමිණිල්ල එළඹෙන 20 වැනිදා යලි කැදවීමට අධිකරණය නියෝග කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගතහොත් අපේක්ෂිත ඇප නියම කරන ලෙසද ඔවුන් විසින් ඉල්ලුම් කර තිබූ අපේක්‍ෂිත ඇප අයදුම් පත සලකා බලමින් මෙම නියෝගය අධිකරණ විසින් කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka