පොහොට්ටුවෙන් ලංසා පිලට ප‍්‍රහාරයක්.. අයෙක් රෝහලට..
අවිස්සාවේල්ල ලංගම ඩිපෝවේ සේවය කරන නව සන්ධානයේ වෘත්තීය සමිති සේවකයෙකුට පහර දීමක් සිදු කර ඇත. පහරදීමේ චෝදනාව එල්ල වන්නේ එම ඩිපෝවේ පොදුජන පෙරමුණ වෘත්තීය සමිති සමාජිකන් කිහිප දෙනෙකුටයි.
පහර කෑමට ලක්ව ඇති කාර්මික නිලධාරීයා මේ වන විට අවිස්සාවේල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
පහර දීම හෙතුවෙන් අවිස්සාවේල්ල ඩිපෝවේ වෘත්තීය සමිති නියෝජිතයින් විරෝධයක් පවත්වා ඇත.
පොහොට්ටුවෙන් ලංසා පිලට ප‍්‍රහාරයක්.. අයෙක් රෝහලට..
2024-03-31T16:51:00+05:30
Gossip Lanka Hot News






