සිසුවියක් හෝටලයකට ගෙනගොස් දුෂණය කරයි.. ප‍්‍රකට ටියුෂන් ගුරු අත්අඩංගුවට..
තොරතුරු තාක්ෂණ විෂය පිළිබඳ ප‍්‍රකට උපකාරක පන්ති ගුරුවරයකු අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ නව වැනි වසරේ අධ්‍යාපන ලබන 14 වියැති පාසල් සිසුවියක් හෝටල් කාමරයකට රැගෙන ගොස් බරපතල ලිංගික අපයෝජනය කළේ යැයි කියන සිදුවීමකට අදාළවයි.
අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු එළැඹෙන දහ අටවන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අදාළ දැරිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා දෙන ලෙසද පොලිසියට නියෝග කර ඇත.
සිසුවියක් හෝටලයකට ගෙනගොස් දුෂණය කරයි.. ප‍්‍රකට ටියුෂන් ගුරු අත්අඩංගුවට..
2024-03-11T12:55:00+05:30
Gossip Lanka Hot News






