gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටු මන්ත‍්‍රීන් සමග ජනාධිපති සෘජුව ගණුදෙනුව ගැන පොහොට්ටු විරෝධය..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ ජනාධිපතිවරයා සෘජුව ගණුදෙනු කිරීම පිළිබඳව එම පක්ෂය විසින් කනස්සල්ල පළ කර තිබේ.
පක්ෂයේ මන්ත්‍රීවරුන් හා ආසන සංවිධායකයන් ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කිරීමත් සමඟ මෙම තත්ත්වය ඇති වී තිබේ.

මේ පිළිබඳව පසුගිය සතියේ දී පැවති සාකච්ඡාවලදී ද පෙන්වා දී ඇත.

දැනට ආණ්ඩුවේ ඇමතිකම් දරන අයගෙන් බහුතරයක් ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka