රනිල් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕනේ නම් ඡන්ද ලක්ෂ 15ක්වත් හොයාගෙන එන්න ඕනේ! පොහොට්ටුවෙන් UNP එකට ටාගට් එකක්! VIDEOS
රනිල් වික්‍රමසිංහ මහතාට පොහොට්ටුවේ අපේක්ෂකයා වීමට අවශ්‍ය නම් තවත් ලක්ෂ 15ක ඡන්ද ප්‍රමාණයක් සොයාගත යුතුව ඇති බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සදහන් කළේය.
එජාපයේ සියලු දෙනා සිටියදීත් වික්‍රමසිංහ මහතාට ජයග්‍රහණය කළ නොහැකි වුණු බව කී කුට්ටීආරච්චි මහතා ඒ මහතා ජනාධිපතිවරයා බවට පත්කළේ පොහොට්ටුවෙන් බවද කියා සිටියේය.
රනිල් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕනේ නම් ඡන්ද ලක්ෂ 15ක්වත් හොයාගෙන එන්න ඕනේ! පොහොට්ටුවෙන් UNP එකට ටාගට් එකක්! VIDEOS
2024-03-11T13:01:00+05:30
Gossip Lanka Hot News