gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් හංසයා ලකුණින් පොදු අපේක්‍ෂක වී එයි..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හංසයා ලකුණින් පොදු සන්ධානයක් යටතේ තරග කරනු ඇති බව වාර්තා වෙයි. පක්ෂ කිහිපයක් සහ සංවිධාන සමඟ සන්ධානගත වී පොදු අපේක්ෂකයකු ලෙස වික්‍රමසිංහ මහතා තරඟ කිරීමට නියමිතව ඇත.

එළඹෙන ඔක්තෝබර් මාස අවසන් වීමට පෙර මෙරට ජනාධිපතිවරණය පවත්වා අවසන් කල යුතුය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka