දැනට ඉන්ධන-ඖෂධ තියෙන්නේ ණය නොගෙවා ඉන්න නිසා! ණය ගෙවීමේ නැකත වැරදුණොත් රටම වාෂ්ප වෙලා යාවි! කවුරුත් නොකියන තිත්ත ඇත්ත ඇමැති බන්දුල රටට කියයි!
අද වන විට මෙරට ප්‍රධානම ප්‍රශ්නය වන්නේ නැවත ණය ගෙවීම ආරම්භ කිරීම බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය හා ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
යම් හෙයකින් විදේශ ණය ගෙවීමේ නැකත වැරදුනහොත් රට ඉබේම වාෂ්ප වී යනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
රජයේ වෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.
දැනට ඉන්ධන-ඖෂධ තියෙන්නේ ණය නොගෙවා ඉන්න නිසා! ණය ගෙවීමේ නැකත වැරදුණොත් රටම වාෂ්ප වෙලා යාවි! කවුරුත් නොකියන තිත්ත ඇත්ත ඇමැති බන්දුල රටට කියයි!
2024-03-13T14:58:00+05:30
Gossip Lanka Hot News