gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

එජාපයට දැන් ඡන්ද ලක්‍ෂ 40ක් තියෙනවා.. තව වැඩි වෙනවා..

එක්සත් ජාතික පක්ෂයට මේ වන විට ඡන්ද ලක්ෂ හතළිහක් ඇතැයි එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා සඳහන් කරයි. ඉදිරියේදී සමස්ත චන්ද්‍ර ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් දක්වා එම සංඛ්‍යාව ඉහල යනු ඇති බවද හෙතෙම පැවසීය.

අද වන විට පක්ෂය තුළ විශාල පිබිදීමක් ඇතිවී තිබෙන බවත් පැවසූ ඔහු සමගි ජන බලවේගයේ සාමාජිකයන් විශාල පිරිසක් පක්ෂයට එක්ව සිටින බවද සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka