රට බේරාගත හැකි එකම පුද්ගලයා මමයි.. මා පුටින් හා සමානයි.. ජනපති වෙන්න සියලු සුදුසුකම් සම්පූර්ණයි..
තමන් මෙරට ජනාධිපති වීම සදහා සියළු සුදුසුකම් සපුරා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. තම කේන්දරයද තව ටික දිනකින් ඉතාම හොද තත්වයට පැමිණෙන බවත් ඒ මහතා සදහන් කරයි.
රුසියාවේ පුටින් හා සමානව තම අල්ලේ තරුවක් පායා ඇති බවත් හෙතෙම කියයි.
එනිසා මේ රට ගොඩ ගැනීමට සුදුසුම පුද්ගලයා කුමාර වෙල්ගම යයිද ඔහු කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.
රට බේරාගත හැකි එකම පුද්ගලයා මමයි.. මා පුටින් හා සමානයි.. ජනපති වෙන්න සියලු සුදුසුකම් සම්පූර්ණයි..
2024-03-18T01:29:00+05:30
Gossip Lanka Hot News