gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් අද ජනාධිපතිවරණ සටන අරඹයි..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන රැළියක් අද කුලියාපිටියදී පැවැත්වේ.වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමෙන් පසුව සහභාගි වන පළමු එක්සත් ජාතික පක්ෂ මහජන රැළිය මෙයයි.

‘සැබෑව’ යන තේමාවෙන් මෙය පැවැත්වෙන අතර අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සංවිධානය කර ඇත.
කාරියවසම් මහතා සඳහන් කරන්නේ මෙය ජනාධිපතිවරණ ඉලක්ක කරමින් පවත්වන පළමු මහජන රැළිය වන බවය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka