ජනාධිපතිතුමා හදන්නේ ජනතාව පීඩාවට පත්කරන IMF මල්වට්ටියට අපිටත් කියලා අතගස්සවන්න! සඳුදා තියෙන සාකච්ඡාවට අපි එන්නේ නෑ! ගිය පාර වගේම විපක්ෂනායකතුමා වෙනම IMF එක මුණගැහේවි! සජබය ජනපතිගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරයි! VIDEO
සදුදා දිනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වන ලෙසට ජනාධිපතිවරයා කර ඇති ආරාධනාව ප්‍රතික්ෂේප කරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කීය.
ඉකුත් වතාවේ මෙන්ම මෙවරද විපක්ෂනායකවරයා තනිවම IMF නියෝජිතයන් මුණගැසෙනු ඇති බවද අත්තනායක මහතා කීය.
ජනාධිපතිතුමා හදන්නේ ජනතාව පීඩාවට පත්කරන IMF මල්වට්ටියට අපිටත් කියලා අතගස්සවන්න! සඳුදා තියෙන සාකච්ඡාවට අපි එන්නේ නෑ! ගිය පාර වගේම විපක්ෂනායකතුමා වෙනම IMF එක මුණගැහේවි! සජබය ජනපතිගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරයි! VIDEO
2024-03-10T07:10:00+05:30
Gossip Lanka Hot News