මුලින්ම මහඡන්දය තියන්න! පොහොට්ටුවේ මතය බැසිල් යළි රනිල්ට දැනුම් දෙයි! රනිල්ගේ වැඩි කැමැත්තක් නෑ! බැසිල්ට දෙපැත්තට තියා උත්තරයක් දෙයි! (VIDEO)
ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර නැවත වතාවක් හමුවක් පැවැත්වී තිබේ.
ජනාධිපති නිල නිවසේදී පැවැති මෙම හමුවේදී බැසිල් රාජපක්ෂ මහතා පළමුව මහමැතිවරණයක් පැවැත්විය යුතු බවට ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
නමුත් ජනාධිපතිවරයා ඊට අකැමැත්ත ප්‍රකාශ කොට ඇති නමුත් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර යම් එකගතාවක් ඇති කර ගත යුතු බව ප්‍රකාශ කොට ඇති බවද දැනගන්නට ඇත.
මුලින්ම මහඡන්දය තියන්න! පොහොට්ටුවේ මතය බැසිල් යළි රනිල්ට දැනුම් දෙයි! රනිල්ගේ වැඩි කැමැත්තක් නෑ! බැසිල්ට දෙපැත්තට තියා උත්තරයක් දෙයි! (VIDEO)
2024-03-22T08:04:00+05:30
Gossip Lanka Hot News