අනුරගේ කැනඩා ජනහමු 23 වැනිදා ඇරඹේ!
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙම සති අන්තයේ කැනඩාවේ සංවිධානය කරන ජනහමු කිහිපයකට සහභාගී වීමට නියමිතය.
අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මේ වන විටත් කැනඩාව බලා පිටත්ව ගොස් ඇත්තේ සැලසුම් කර ඇති ජනහමුවලට සහභාගී වීම සඳහාය.
පළමු මහජන රැස්වීම 2024 මාර්තු 23 වැනි සෙනසුරාදා ටොරොන්ටෝහි පැවැත් වේ.
දෙවැනි මහජන රැස්වීම 2024 මාර්තු 24 වැනි ඉරිදා වැන්කුවර් හි පැවැත්වීමට නියමිතය.
අනුරගේ කැනඩා ජනහමු 23 වැනිදා ඇරඹේ!
2024-03-21T14:14:00+05:30
Gossip Lanka Hot News






