තව ඉවර නෑ! රෝහිතගේ සභාපතිකමට විරෝධය පා ඩිලානුත් කෝප් කමිටුවෙන් අයින් වෙයි!
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙන බව වාර්තා වනවා.
මේ වනවිට මන්ත්‍රීවරු 11 දෙනෙකු නව සභාපතිවරයාට විරෝධය පළ කරමින් කෝප් කමිටුවෙන් ඉවත්ව ගොස් තිබෙනවා.
තව ඉවර නෑ! රෝහිතගේ සභාපතිකමට විරෝධය පා ඩිලානුත් කෝප් කමිටුවෙන් අයින් වෙයි!
2024-03-21T13:56:00+05:30
Gossip Lanka Hot News