gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්දගේ නිළ නිවසේ වලියක්!

පොදුජන පෙරමුණ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවෙන් පසු උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු සහ එම රැස්වීමට සහභාගි වූ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අතරයි.

එම සමාජ ජාල ක්‍රියාකාරිකයා චෝදනා කර ඇත්තේ කංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මැති ඇමතිවරුන් පක්‍ෂයේ මතය නොසලකා හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින බවටයි.

රැස්වීම අවසානයේ මේ මත භේදය උණුසුම් වචන හුවමාරුවක් දක්වා වර්ධනය වූවත් පාර්ශ්ව මැදිහත්වීමෙන් ගැටුමකින් තොරව සමතයකට පත්වී තිබේ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka