විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න දැන් වෙලා නෑ! මම ඒ වැඩේ නවත්තලා තියෙන්නේ! කරු ජයසූරිය මේ වෙලාවේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනේ කියන වැඩේ මම නෑ! අධිකරණ ඇමැතිගෙන් ප්‍රකාශයක්! VIDEO
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සදහා මේ වනවිට කාලවේලාව ප්‍රමාණවත් මදි බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කීය. ඒ මහතා හිරු මාධ්‍ය නාළිකාව හමුවේ සදහන් කර සිටියේ තමන් එම මාතෘකාව පිළිබද කතා කිරීම නවත්වා ඇති බවය.
කරු ජයසූරිය මහතා විසින් යළි මෙම මාතෘකාව කරලියට ගෙනැවිත් තිබුණද තමන් එම ස්ථාවරයේ නොමැති බවද ඒ මහතා කියා සිටියේය.
විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න දැන් වෙලා නෑ! මම ඒ වැඩේ නවත්තලා තියෙන්නේ! කරු ජයසූරිය මේ වෙලාවේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනේ කියන වැඩේ මම නෑ! අධිකරණ ඇමැතිගෙන් ප්‍රකාශයක්! VIDEO
2024-02-20T08:48:00+05:30
Gossip Lanka Hot News