gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ෆීල්ඩ් මාෂල් දැන් හැසිරෙන්නේ සෝල්ජර් කෙනෙක් වගේ... එදා ඉඳන්ම එතුමා හැදුවේ ‌වෙනම ගමනක් යන්න... පක්ෂය හදපු සියලු සැලසුම් කඩාකප්පල් කළා! - ෆොන්සේකාට එරෙහිව තුෂාර ඉඳුනිලුත් එළියට බහී (VIDEO)

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව සජබ මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතාද අද පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය.

එහිදී ඉදුනිල් මහතා කියා සිටියේ ෆොන්සේකා මහතාට අත දුන් සියල්ලන්ටම ඒ මහතා ‌එරෙහි වී ඇති බවකි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka