gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

වටේ යන දේශපාලන ගණිකාවෝ පක්ෂෙට ගන්න එපා – චමින්ද සජිත්ට කියයි

තම වාසි තකා පක්ෂයට එක්වන පිරිස්වලට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස නොරැවටිය යුතු බව සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

“රටේ ආර්ථීක කඩාවැටීමෙන් පසුව ස්වාධීන වෙලා අලුත් දේශපාලන පක්‍ෂවලට එකතුවෙන සමහර දේශපාලකයෝ ඉන්නවා. අපේ නායකයෝ මේ දේශපාලන ගණිකාවන් පිළිගන්න එපා. පිළිගත්තොත් පක්‍ෂය විනාශ කරනවා,” යැයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

බොරු දේශපාලන සන්ධානවලට එරෙහිව ජනතාව පාරට බැස අරගල දියත් කිරීමේ වරදක් නැතැයි ඔහු ප්‍රකාශ කරයි.

බොරු දේශපාලන සන්ධානවලට ජනතාව නොරැවටිය යුතු බවද ඔහු පවසයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka