gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් උසස් තාකෂණ අංශයේ මහ පුටුව රෝහිත රාජපක්ෂගේ මාමණ්ඩිය – ජෙරොම් ජයරත්නට… ජෙරොම් ඩොලර්වලින් පඩි ඉල්ලයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් තාක්ෂණ අංශයේ වෙනස් කිරීම් රැසක් ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව දැනට ක්‍රිකට් ආයතනයේ විධායක ශ්‍රේණියේ සේවය කරන ජෙරොම් ජයරත්න උසස් තාක්ෂණ අංශයේ ප්‍රධානි ලෙස පත් කිරීමට නියමිතය.

එහිදී ඔහු මේ වන විට උපදේශකයකු ලෙස කටයුතු කරන සනත් ජයසූරිය සමග එක්ව වැඩ කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ජෙරොම් ජයරත්න යනු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පුත් රෝහිත විවාහ වී සිට්න ටට්‍යානාගේ පියා වේ.

එහෙත් මෙම පත්වීම භාර ගැනීමට නම් තමන්ට ඩොලර් වලින් වැටුප් ගෙවිය යුතු බවට   කොන්දේසියක් පනවා ඇතැයි වාර්තා වේ.
දැනටමත් ඔහු මිලියන දෙකක පමණ වැටුපක් ලබමින් සිටී.

මේ අතර ජාතික පිලේ පුහුණුකරු වන ක්‍රිස් සිල්වර්වුඩ්ගේ සේවා කාලයද දීර්ඝ නොකිරීමටත් 19 න් පහළ කණ්ඩායමට ජෙහාන් මුබාරක් වෙනුවට වෙනත් පුහුණුකරුවකුගේ සේවය ලබා ගැනීමටත් නියමිතය.

ලංකාසර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka