gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අර්බූදය උග්‍රයි! එකම තැන එකම මයික් එකට ප්‍රසන්න රනිල්ට කඩේ යයි! කුට්ටි බැසිල්ට ක‌ඩේ යයි! (VIDEO)

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සහ රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් පොහොට්ටුවේ ප්‍රබලයන් දෙදෙනකු වන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ තිස්ස කුට්ටිආරච්චි යන මහත්වරුන් එකම ස්ථානයේදී පරස්පර අදහස් ප්‍රකාශ කරනු ලැබිණ.

එහිදී ප්‍රසන්න රණතුංග මහතා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස එන්නේ නම් තමන් ඊට සහාය පළ කරන බව කියද්දී තිස්ස කුට්ටිආරච්චි මහතා කියා සිටියේ තවම ‌ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න කියා පොහොට්ටුව තීන්දු කර නැති බවකි.

ඒ සම්බන්ධයෙන් බිමේ තීන්දුව දන්නා බැසිල් රාජපක්ෂ ඉදිරීයේදී තීන්දු කරනු ඇති බව කී තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා රනිල් කෙදිනකවත් මැතිවරණයකින් ජයග්‍රහණය කර නොමැති අයකු බවද කීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka