ජගත් විතාන ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වේ.. SJB මූලස්ථානයේ ගාලගෝට්ටි..
ජගත් විතාන මහතා සමගි ජන බලවේගේ මතුගම ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැ. ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ලබා දී තිබේ.
ඊට පෙර පක්ෂ මූලස්තානයේ පැවති සාකච්ඡාවකදී ඔහු දැඩි උද්වේගකර ලෙස අදහස් දක්වා ඇත.
ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපියෙන් ඉල්ලා ඇත්තේ පසුගියදා බේරුවල පැවැති රැස්වීමකදී ම ආසන සංවිධායකවරුන් අතර ඇති වූ ගැටුම ක් නිරාකරණය කරන ලෙසයි.
ජගත් විතාන ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වේ.. SJB මූලස්ථානයේ ගාලගෝට්ටි..
2024-02-28T21:09:00+05:30
Gossip Lanka Hot News





