සමගි ජන බලවේග පක්ෂයේ කටුගම්පොල ආසනයේ ආසන සංවිධායක අසංග ජයවික්‍රම පෙරේරා එක්සත් ජාතික පක්ෂය සමග එක්වී ඇත.
ඒ අනුව අසංග ජයවික්‍රම පෙරේරා අද සිට එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්ක කටුගම්පල ආසනයේ ආසන සංවිධායක ලෙස කටයුතු කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැක්ම අනුව යමින් ඔහුගේ ඉදිරි කටයුතු සදහා සිය සංවිධාන ශක්තිය ලබාදීම අසංග පෙරේරාගේ අරමුණ වී ඇත.
