ඇමරිකාවෙන් හදිසි ආරාධනයක් – හිටපු ජනපති මෛත්‍රී ඉන්දියාවේ සිට හදිසියේම පාන්දරම ඇමරිකා යයි
අද (12) අලුයම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත.
ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි 284 දරණ ගුවන් යානයෙන් අලුයම 2.50ට නවදිල්ලිය බලා පිටව ගොස් ඇති අතර අනතුරුව අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.
නව සන්ධානය වන ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ විදෙස් සංචාරයෙන් අනතුරුව සිදුවනු ඇති බව වාර්තා වේ.
ඇමරිකාවෙන් හදිසි ආරාධනයක් – හිටපු ජනපති මෛත්‍රී ඉන්දියාවේ සිට හදිසියේම පාන්දරම ඇමරිකා යයි
2024-02-12T09:33:00+05:30
Gossip Lanka Hot News






