සරත් ෆොන්සේකා ලාන්ස් කෝප‍්‍රල්වරයෙකුටත් වඩා අන්තයි - ෆොන්සේකාට සජබෙන් යළිත් ප්‍රහාරයක්!
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා යුද හමුදාවේ ලැබිය හැකි ඉහළම ගෞරව නාමය වන ෆීල්ඩ් මාෂල් තනතුරින් පිදුම් ලැබුවත් දේශපාලනයේ දී ලාන්ස් කෝප‍්‍රල්වරයෙකුටත් වඩා අන්ත බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් කියන්නේ.
සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලන හැසිරීමට ලාන්ස් කෝප්ප්‍රවරයෙකුටවත් වඩා අන්ත තත්ත්වයකට වැටී ඇතැයි ද ඔහු කියනවා.
සරත් ෆොන්සේකා ලාන්ස් කෝප‍්‍රල්වරයෙකුටත් වඩා අන්තයි - ෆොන්සේකාට සජබෙන් යළිත් ප්‍රහාරයක්!
2024-02-09T11:04:00+05:30
Gossip Lanka Hot News