gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සනත් නිශාන්ත වෙනුවෙන් පාර්ලිමේන්තුව ගත් තීරණය

රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙනුවෙන් ශෝකය පළ කිරීමේ විවාදයක් එළඹෙන (22) වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

මෙම විවාදයේදී හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු පක්ෂ නායකයන් රැසක් අදහස් දැක්වීමට නියමිත අතර එය දැකබලා ගැනීමට සනත් නිශාන්තගේ බිරිඳ සහ දරුවන් තිදෙනා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇත.

එළඹෙන (22) වැනිදා මෙම විවාදය පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න සදහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka