සනත් නිශාන්තගේ මරණය සැකයි… පරීක්‍ෂණ කරන්න - බිරිද රහස් පොලිසියට!
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාගේ මරණය සැක සහිත බව ඔහුගේ බිරිඳ රහස් පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබේ.
පසුගියදා කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් සනත් නිශාන්ත මහතා බරපතල තුවාල ලබා මරණයට පත්විය.
සනත් නිශාන්තගේ මරණය සැකයි… පරීක්‍ෂණ කරන්න - බිරිද රහස් පොලිසියට!
2024-02-07T19:44:00+05:30
Gossip Lanka Hot News